සුඩානයේ වේල්ලක් බිදීයාමෙන් පුද්ගලයින් 60ට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ, මේ දිනවල එරට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයේ බලපෑමෙනි. ඒ සමගම ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. එරට බලධාරීන් පවසන්නේ, සිදුවූ…