වරින් වර හිස ඔසවනු ලබන ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නව රජය සැළසුම් කරන වැඩසටහන තුළ ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීමට, මදුරු කීට බෝවීම මර්දනය කිරීමට සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික…
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්, ඔවුන් නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් තම ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය වසරේ සම්මත කරන ලද…
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 1,776,889 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 357,279කි. මීට අමතරව වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතරට රුසියාව, ජර්මනිය,…
රුසියාවේ නව බැලස්ටික් මිසයිලයක් මගින් යුක්රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තර්ජනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්රේනයේ බලශක්ති ජාලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව රුසියා ජනාධිපතිවරයා…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30, දෙසැම්බර් 02 සහ 03 යන දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද…
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ඊයේ (28) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දෙනු ලැබීය. ඒ අනුව, 01. නවදිල්ලියේ පිහිටි බුර්කිනා ෆාසො තානාපති –…
මෙතෙක් කාලයක් දේශපාලන සැලැස්මකට අනුව ගොඩනැගුණු කර්මාන්තපුර ඇතුළු රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්රයම ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නව රජය කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ…
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබේ. ඒ අනුව එහි ගැනුම් මිල රුපියල් 286.7471ක් ලෙස සටහන් වන අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 295.7679ක් ලෙසයි.
යුක්රේනය ප්‍රථම වරට ඇමරිකාව ලබාදුන් දිගු දුර මිසයිල රුසියාවට එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්රේන-රුසියා යුද්ධය ආරම්භ වී මේ වනවිට දින 1,000ක් සපිරේ. ඒ හේතුවෙන් යුක්රේනය ප්‍රථම වතාවට තම දේශසීමාව හරහා මිසයිල ප්‍රහාර එල්ල කර…
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට ආරම්භ වීමට නියමිතයි.කතානායකවරයා ඇතුලු සෙසු තනතුරු සදහා තෝරා ගැනීම ඇතුළු විශේෂ කටයුතු රැසක් එදින සිදුකෙරේ. මේ අතර මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා විශේෂ තොරතුරු කවුළුවක් ඊයේ මෙන්ම අද දිනයේ ද විවෘතව පවතින බව…