රුසියාවේ නව බැලස්ටික් මිසයිලයක් මගින් යුක්රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තර්ජනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්රේනයේ බලශක්ති ජාලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව රුසියා ජනාධිපතිවරයා…
යුක්රේනය ප්‍රථම වරට ඇමරිකාව ලබාදුන් දිගු දුර මිසයිල රුසියාවට එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්රේන-රුසියා යුද්ධය ආරම්භ වී මේ වනවිට දින 1,000ක් සපිරේ. ඒ හේතුවෙන් යුක්රේනය ප්‍රථම වතාවට තම දේශසීමාව හරහා මිසයිල ප්‍රහාර එල්ල කර…
ජනාධිපතිවරණයෙන් තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් වෙත ඊයේ පැමිණියේ ය. ඒ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම සදහායි. ඒ අනුව, ධවල මන්දිරයේදී ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර සුහද සාකච්ඡාවක්ද සිදු විය.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 64ක් මියගොස් තිබේ. කෙසේ වෙතත් ඇමෙරිකාව පවසන්නේ ඊශ්‍රායල ගැටුම් ආධාර බෙදා හැරීමේ කටයුතු වලට බාධාවක් නොවන බවයි. ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ 64 දෙනෙකු හා ලෙබනනයේ තවත් 28 දෙනෙකු ඝාතනය වී ඇත්තේ…
ගාසා තීරයේ යුධ ගැටුම් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගෙන් සියයට 70ක් කාන්තාවන් සහ ළමුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එම සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය පෙන්වා දෙන්නේ යුධ ගැටුම් හේතුවෙන් ගතවූ මාස 13ක කාලය තුළ ගාසා…
සාමකාමීව බලය හුවමාරු කිරීමට ඇමරිකා උප ජනාධිපති කමලා හැරිස් පොරොන්දු වී තිබේ. ඒ ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමගයි. ඇමරිකා ජනාධිපතිවරණයෙන් උප ජනාධිපතිනි කමලා හැරිස් පරාජයට පත්වුණේ මැතිවරණ විද්‍යාල 270ක බලය තහවුරු කරගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. කෙසේ වෙතත් උප ජනාධිපති කමලා…
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන් ධුරයෙන් නෙරපීමත් සමග එරට විරෝධතා මතුව තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා අතර විශ්වාසය බිඳීයාම මත මෙම තීරණයට එළැඹි බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. පසුගිය කාලය තුළ දෙදෙනා දරණ අදහස් සම්බන්ධයෙන්…
වායු දූෂණය ඉහළම මට්ටමකට ළඟා වීමත් සමඟ පාකිස්තානයේ ලාහෝරයේ පාසල් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් නගරයේ වායු ගුණාත්මක තත්ත්වය ඊයේ හා පෙරේදා දිනවල වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව බලධාරීන් පවසයි.…
චීනයට සම්බන්ධ සයිබර් අපරාධකරුවන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සහකරු වන සෙනෙට් සභික ජේඩී වැන්ස්ගේ දුරකථන හා අන්තර් ජාලවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා තිබේ. හැරිස්-වෝල්ස් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් ද සයිබර් ප්‍රහාරයේ ඉලක්ක වී ඇතිබව වාර්තා වේ.…
ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාවේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ලබන සතියේදී කටාර් රාජ්‍යයේ දෝහා හිදී සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි. මාස ගණනාවක සිට සිදු කෙරුණු සාම සාකච්ඡා…