වරින් වර හිස ඔසවනු ලබන ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නව රජය සැළසුම් කරන වැඩසටහන තුළ ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීමට, මදුරු කීට බෝවීම මර්දනය කිරීමට සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික…
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයින්, ඔවුන් නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් තම ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය වසරේ සම්මත කරන ලද…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30, දෙසැම්බර් 02 සහ 03 යන දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද…
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ඊයේ (28) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දෙනු ලැබීය. ඒ අනුව, 01. නවදිල්ලියේ පිහිටි බුර්කිනා ෆාසො තානාපති –…
මෙතෙක් කාලයක් දේශපාලන සැලැස්මකට අනුව ගොඩනැගුණු කර්මාන්තපුර ඇතුළු රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්රයම ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නව රජය කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ…
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට ආරම්භ වීමට නියමිතයි.කතානායකවරයා ඇතුලු සෙසු තනතුරු සදහා තෝරා ගැනීම ඇතුළු විශේෂ කටයුතු රැසක් එදින සිදුකෙරේ. මේ අතර මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා විශේෂ තොරතුරු කවුළුවක් ඊයේ මෙන්ම අද දිනයේ ද විවෘතව පවතින බව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු දූත පිරිස ඊයේ (18) ජනාධිපතිවරයා සමග ප්‍රධාන අමාත්‍යවරුන් හමුවිය. පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සමබර ප්‍රවේශයක් පවත්වාගෙන යන ලෙස ජනාධිපතිවරයා IMF වෙතින් ඉල්ලා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම,…
මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 18,000කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය අධ්යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ පසුගියදා සිය නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමග…
මහ මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් ආදායම් හා වියදම් වාර්තා දෙසැම්බර් 6 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් ආදායම් හා වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක්…
හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියා බේරූට් හි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අෆීෆ් මධ්‍යම බීරූට් හි ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව එම සංවිධානය පවසයි. ලෙබනන ජාතික පුවත් ඒජන්සියට අනුව ජනාකීර්ණ ප්‍රදේශයක් වන රාස් අල්-නාබා ප්‍රදේශයේ බාත් දේශපාලන…