ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිශංකර් නිල සංචාරයක් සඳහා අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණ පැමිණියේය. ජයශංකර් මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකුද පැමිණ සිටියහ. ඔවුන් නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 34…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු ව තිබේ. පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා…
ඇමෙරිකාවේ වොෂිංටන් ඩී සී හිදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් අතර හමුවක් සිදුවී තිබේ. කලාපීය අර්බුද සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර සාකච්ඡා සිදුවී ඇත. කලාපීය හා ගෝලීය අභියෝගවලට මුහුණ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය විසින් එම තහනම ඔහුට පැනවීමේ දී, එය පසුගිය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ මෙරටට පැමිණ තිබේ. IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක…
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට නම් විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්රතිසංවිධානයකට ලක්කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් ආරම්භ වේ. ඒ අනුව ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.මේ අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ…
“සුපිරි” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී, කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දෙක දිවයිනට පැමිණ තිබෙනවා. මාළදිවයින පැසිපන්දු (Basketball) සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලිය මාලදිවයින…
ඊශ්‍රායලය දෙසට ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ යයි ඊශ්‍රායල හමුදාව පවසයි. මේ වන විටත් සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇත. ඊශ්‍රායලය පුරා සයිරන් නාද සංඥා නිකුත් කරමින් ඇත. බැලැස්ටික් මිසයිල 180 ක් පමණ ඉරානයෙන් ප්‍රහාර…
අද සිට ක්‍රියාත්මක නියමිත බස් ගාස්තුව ඉක්මවා මුදල් අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එලෙස නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳ දැනුම්දෙන ලෙසයි එම කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටියේ. එලෙස කටයුතු කරන…