සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්…
ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාවේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ලබන සතියේදී කටාර් රාජ්‍යයේ දෝහා හිදී සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි. මාස ගණනාවක සිට සිදු කෙරුණු සාම සාකච්ඡා…
ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්.…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා ඇති…
උතුරු ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල යුද ටැංකි එල්ල කළ ප්‍රහාරවලින් 7දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊශ්‍රායල යුද ටැංකි උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා හි පාසලක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල…
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. ඊයේ (22) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ ශ්‍රී ලංකාවේ චීන…
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට කඩිනමින් යෝජනාවලියක් සකස් කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරුන් වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ආණ්ඩුකාරවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (22) දින පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා…
විදේශ ගමන් බලපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් ඇති නොවන අතර මේ සතිය අවසන් වනවිට ගමන්බලපත්‍ර පෝලිම් අවසන් කරන බව, අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්…
වෙළද පොළෙහි පාලන මිලට සහල් නොමැති වීම හමුවේ ජනතාව මුහුණ දෙන ගැටළු වලට අද සිට විසදුමක් ලබා දීමට සහල් මෝල් හිමියන් එකගතාවකට පැමිණ තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් සමඟ ඊයේ (22) පැවති සාකච්ඡාවකදී එකග වී ඇත්තේ…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරිපත් කළ ඒ. එන්. ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ නිර්දේශ නොපිළිගන්නා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි. අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ…