ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ 6 කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමිවී තිබේ. ඒ අනුව, දේශපාලන පක්ෂ 77කට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. නොවැම්බර් මස 14 වන දින…
මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරාගැනීමටද බලය තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්, දේශීය…
ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම, එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම් දිනා ගෙන දිවයිනට පැමිණිහ. මෙම තරගාවලිය පසුගිය 04 සහ 05 දිනවල ආසියානු කළාපයේ රටවල් 32 ක සහභාගීත්වයෙන් නේපාලයේ…
මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා තම පූර්ණ සහාය ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර තිබෙන බව වාර්ථා වේ. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු දින 5ක නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණ ඇති අතර එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ තම…
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 07 වැනි තරගය ඊයේ (06) දින පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඩුබායි හිදී පැවැත්වුණු අතර එහිදී කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට…
බහුතර ජනතා ඡන්දයෙන් පත්වූ රජයට විවේචන වලින් තොරව රට පාලනය කිරීමේ අවකාශය සළසා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩ නගන වැඩපිළිවෙල ජනවාරි සිට අරඹන බව ද ඔහු පවසයි. කෑගල්ල…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව කරුණු දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියි.…
තම රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු පවසයි. දින 05 ක ඉන්දීය සංචාරයක් අරඹමින් ඔහු මේ බව කියා සිටියේ ය. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මාලදිවයිනේ…
මෙවර මහමැතිවරණයේදී පක්ෂ හයකට තරග කිරීමේ අවස්ථාව ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, එම පක්ෂවල ලේකම් ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීමට අපොහොසත්වීම හේතුවෙන්. ඒ අනුව ඊළවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය,…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔහු දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. අද වන විට දේශපාලනය තුළ ඇති වී තිබෙන අවාසිදායක තත්ත්වයත් සෞඛ්‍ය තත්වය, සිය වයස…