කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය…
2024, ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයගැනීමට සිංග්පූරුව අද (27) සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 64ට 67ක් ලෙස පරාජයට පත් කරමින්.
ආරුගම්බේ ඇතුළු සංචාරක කලාප පිලිබදව රටේ පැතිරෙන බිය සංචාරක කර්මාන්තය බලපෑම් ඇති නොවන අන්දමින් පාලනය කර ඇති බවත් එය සත්‍ය කතාවක්ද අසත්‍යක්ද සෙවීම මූළික අරමුණ බවත් ඇමැතිවරයා පවසයි. ඔක්තෝම්බර් මාසයේ දින කීපයක් පිලිබදව අණතුරු අගවා ඇති අතර සැකපිට අත්අඩංගුවට ගත්…
ජාතික ජන බලවේගය ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගත්තේ ය. ඒ, ඊයේ (26) පැවති ඡන්ද විමසීමේදී ඡන්ද කොට්ඨාස 17 න්, 15 ක් දිනා ගනිමින් ය. ඒ අනුව ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17 295 කි. ඔවුන්ට…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති…
ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා ඊයේ (25) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ . පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත හෘදයාංගම සුබපැතුම් පළ කළ තානාපතිවරයා ඉරාන ජනාධිපති මසුද් පෙසෙෂ්කියාන් (Masoud Pezeshkian) මහතාගේ විශේෂ…
චීනයට සම්බන්ධ සයිබර් අපරාධකරුවන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සහකරු වන සෙනෙට් සභික ජේඩී වැන්ස්ගේ දුරකථන හා අන්තර් ජාලවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා තිබේ. හැරිස්-වෝල්ස් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් ද සයිබර් ප්‍රහාරයේ ඉලක්ක වී ඇතිබව වාර්තා වේ.…
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (25) දිනයේදී අඩුවීමක් දක්නට ලැබුණු බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේ මාළු තොග මිල ගත්කළ තලපත් කිලෝවක් රුපියල් 1500ක් ද, කෙළවල්ලා කිලෝවක් රුපියල් 1300ක් ද, පරව් කිලෝවක් රුපියල් 1200ක්…
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, අද දිනයේ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙය ක්‍රියාත්මක බවයි.…
සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (25) ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ ප්රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත…