2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබේ. ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 349ක් ඇප…
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ප්‍රදේශ කිහිපයක ගං වතුර අවදානමක් ඇතිවී තිබේ. එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල…
මෙවර මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් නාමල් රාජපක්ෂ ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් කටයුතු කරනු ඇති බව වාර්තා වේ…
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 82කින් ජය ගත්තේ ය. මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය. ඩුබායිහිදි පැවති…
ඊශ්‍රායලය ලෙබනනයේ නිවාස වලට මෙන්ම රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම නිසා වෛද්‍යවරුන් රැසක් ද මියගොස් තිබේ. බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල නිරත ඊශ්‍රායල හමුදා ඊයේ පලස්තීනුවන් 64 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර, නැබ්ලස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ මෙය බියගුලු…
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ…
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලිසියට අදාළ…
මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම හෙට (11) මධ්‍යහ්න 12ට අවසන් වීමටයි නියමිතයි. මේ අතර මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමද අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියි. නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය…
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් විදෙස්ගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…