පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, කොළඹ සිට…
අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ ආරක්ෂක කුටි මුළුමනින්ම ගලවා ඉවත් කර තිබෙනවා. කොළඹ මහ නගර සභාව විසින් බැකෝ යන්ත්‍ර යොදා මෙම මුරකුටි ගලවා සුන්බුන් ඉවත් කර ඇති බව වාර්තා වනවා. අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියෙත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට තද වැසි ඇද හැලුණා. ගෙවුණු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල එල්ස්ටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ වාර්තාව අනුව කැළණි ගඟ…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන්…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව පවසන ලෝක බැංකුව පෙන්වා දෙන්නේ මීට පෙර සිදු කල පුරෝකථනය අභිබවමින් මෙම වසරේදී ආර්ථිකය 4.4% දක්වා ළඟා වන බවයි. වසරකට දෙවතාවක් ලෝක බැංකුව නිකුත් කරන දකුණු ආසියා සංවර්ධන ඇගයුම අනාගතය සඳහා විවෘත…
බස්නාහිර පළාතේ සූකරයින් අතර පැතිර යන කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පළාතෙන් පිට සූකරයින් සහ මස් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගොවිපළවල් හිමියන්ගෙන් මෙන්ම මස් අලෙවි කරන්නන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වන විට දඩුගම, රාගම, සහ…
පසුගිය ජනාධිවරණයේ දී සමගි ජන බලවේගය සමග ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම මෙවර මැතිවරණ ක්‍රියාවලිය තුලදී උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙම තත්ත්වය මත තමන් හෝ තම පෙරමුණේ නියෝජිතයකු කිසිදු…
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අන්තර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂයක් ලෙස හෝ සන්ධාන ගතව තරග නොකරන බවයි. එමෙන්ම පසුගිය කාල සීමාව පුරා පාර්ලිමේන්තුව නියෝජනය කල ප්‍රධාන පෙලේ දේශපාලඥයින් රැසක් ද…
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය හරහා හමා යන මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 16 දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස සහ ව්‍යාපාර ඒකක මිලියන 03කට පමණ තවදුරටත් විදුලිය විසන්ධි වී ඇති බවයි අවතැන් වී ඇති පුද්ගලයින්…
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. ඒ, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි. එහි…