පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කියයි. ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (14) දින ඔහු…
පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව යළිත් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රශ්න තුනක් පිටවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව පසුගියදා තාවකාලිකව අත්හිටවනු ලැබු අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන දෙකක් ද ආරම්භ කෙරුණි.…
ඊශ්‍රායල යුධ ටැංකි දකුණු ලෙබනනයේ – නාකුරා ප්‍රදේශයේ පිහිටා ඇති සාම සාධක හමුදා කදවුරුවලට කඩාවැදී ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලයේ යුධ ටැංකි එලෙස බලහත්කාරයෙන් ඇතලුවීම මිත්‍ර රටවල් කිහිපයක විවේචනයට ලක්වී ඇති බවයි. මේ…
බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කිරීම තුළින් පැරණි දේශපාලන සංස්කෘතියම යළි පිළිබිඹු වන බව ජන අරගල සන්ධානය පවසයි. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හා පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් 7ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම්…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 34,492ක පුද්ගලයින් 1,34,484 දෙනෙකු…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) සිදු කෙරේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමට සුදුසුකම් ලබා සිටින සංඛ්‍යාව 1576කි. අද දිනයේදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකිවන පිරිස් සදහා, ලබන…
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඊයේ රාත්‍රී පැවැත්විණි. මෙහිදී පළමු පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය…
වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට නියමිතයි. අමාත්‍යවරයා පැවසුවේ පොහොර…
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව දියුණු කර තිබුණි. රජයට අය විය යුතු…
2024 පොදුරාජ්‍ය මණ්ඩලීය සවී එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ඉසව්වේ සමස්ත රිදී පදක්කම හිමිකර ගැනීමට උවිඳු ජයසිංහ සමත් වී තිබෙනවා. මෙහිදී ඔහු මෙම කාණ්ඩයෙයි ජයග්‍රහණය ලබා ගත්තේ. Squat : Gold – 295 kg 🥇 Bench press – 175…