අවංකව සහ උත්සාහයෙන් සාමකාමී ක්‍රියාමාර්ගවලින් තායිවානය සමග නැවත එක්වීමේ අපේක්ෂාව සඳහා උත්සාහ කිරීමට චීනය කැමැති බව චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා, බීජිං හි පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබේ. නමුත් චීනය කිසිවිටෙක තායිවානයට එරෙහිව බලය යෙදවීම අත්නොහරින…
දින තුනක් තුළ පාස්කු වාර්තාව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් සතුව ඇති වාර්තාවන් එළඹෙන සඳුදා දිනයේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලුම වාර්තාවල කිසිඳු අඩුවක් නොමැති බව තමන්…
අන්තර්ජාල මූල්‍ය වංචා කිරීමේ චෝදනා මත මේ මාසයේ ගත වූ දින 15 තුළ පමණක් විදෙස් ජාතිකයින් 218 දෙනෙකු මෙරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධ ආසන්නතම සිදුවීම ඊයේ හලාවත ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහිදී හලාවත ඉරණවිල ප්‍රදේශයේ…
ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් විය යුතු බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ පවසා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. තානාපතිවරයා මේ බව පවසා තිබෙන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත කියුබානු රජයේ සුභපැතුම්…
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබෙන නඩු 07කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා…
ගතවූ පැය 48ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් විවිධ ගුවන් තොටුපලවල ත්‍රස්ත මර්දන අභ්‍යාස සිදු කිරීමට ආරක්ෂක ඒජන්සි ක්‍රියාත්මකව සිටින බව වාර්තා සඳහන් වේ. එමෙන්ම…
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් අද (16) දින සාකච්ඡාවක් සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබේ. එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ, ලබන මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදු කෙරෙන සාකච්ඡා සදහා ඔවුන් මෙලෙස කැදවා ඇති…
උතුරු ලෙබනනයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර දහස් ගණනින් ප්‍රහාර දියත් කරද්දී උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක් ඉලක්ක කර…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින්159,674 දෙනකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් දිස්ත්‍රික්ක 16ක පදිංචි පවුල් 41,277 කට අයත් වූවන් වේ. ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය මතුව තිබෙන බව…