“සුපිරි” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී, කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දෙක දිවයිනට පැමිණ තිබෙනවා. මාළදිවයින පැසිපන්දු (Basketball) සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලිය මාලදිවයින…
ඊශ්‍රායලය දෙසට ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ යයි ඊශ්‍රායල හමුදාව පවසයි. මේ වන විටත් සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇත. ඊශ්‍රායලය පුරා සයිරන් නාද සංඥා නිකුත් කරමින් ඇත. බැලැස්ටික් මිසයිල 180 ක් පමණ ඉරානයෙන් ප්‍රහාර…
අද සිට ක්‍රියාත්මක නියමිත බස් ගාස්තුව ඉක්මවා මුදල් අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එලෙස නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳ දැනුම්දෙන ලෙසයි එම කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටියේ. එලෙස කටයුතු කරන…
2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු ලබන්නේ රජයේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි අයවැයෙන් බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත්…
ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් Hormuz සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා…
ඊශ්‍රායලය මීට පැය කිහිපයකට පෙර ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ ය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව රටවල දැඩි විරෝධය මධ්‍යයේයි. ඊයේ (30) පස්වරුවේ ඊශ්‍රායලය පාබල හමුදාව, ලෙබනනයේ ඇතැම් ප්‍රදේශ ඉල්ලක කරගනිමින් ප්‍රහාර දියත් කර ඇති බවට විවිධ තොරතුරු…
ලංකා ඉන්දීය ඔයිල් සමාගම සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමානව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරෙනු ඇත. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ, ඔක්ටේක්…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. එහිදී දෙමව්පියන්…
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව…
ඉදිරි මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (01) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එම අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන්නේ ඔක්තෝබර් 08 වැනිදාය.