ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගෝස්තු මස 16 වන දින සිට මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත…
නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද දිනයේ ගමනාන්ත තැපැල් කාර්යාල වෙත බෙදා හරින බව මැතිවරණ කොමිසම පවසයි. ඒ, විශේෂ තැපැල් මගිනි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, විශේෂ ආරක්ෂාවක් යටතේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු…
සුඩානයේ වේල්ලක් බිදීයාමෙන් පුද්ගලයින් 60ට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ, මේ දිනවල එරට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයේ බලපෑමෙනි. ඒ සමගම ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. එරට බලධාරීන් පවසන්නේ, සිදුවූ…