ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අන්තර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂයක් ලෙස හෝ සන්ධාන ගතව තරග නොකරන බවයි. එමෙන්ම පසුගිය කාල සීමාව පුරා පාර්ලිමේන්තුව නියෝජනය කල ප්‍රධාන පෙලේ දේශපාලඥයින් රැසක් ද…
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය හරහා හමා යන මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 16 දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස සහ ව්‍යාපාර ඒකක මිලියන 03කට පමණ තවදුරටත් විදුලිය විසන්ධි වී ඇති බවයි අවතැන් වී ඇති පුද්ගලයින්…
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. ඒ, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි. එහි…
2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබේ. ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 349ක් ඇප…
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ප්‍රදේශ කිහිපයක ගං වතුර අවදානමක් ඇතිවී තිබේ. එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල…
මෙවර මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් නාමල් රාජපක්ෂ ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් කටයුතු කරනු ඇති බව වාර්තා වේ…
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 82කින් ජය ගත්තේ ය. මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය. ඩුබායිහිදි පැවති…
ඊශ්‍රායලය ලෙබනනයේ නිවාස වලට මෙන්ම රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම නිසා වෛද්‍යවරුන් රැසක් ද මියගොස් තිබේ. බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල නිරත ඊශ්‍රායල හමුදා ඊයේ පලස්තීනුවන් 64 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර, නැබ්ලස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ මෙය බියගුලු…
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ…
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලිසියට අදාළ…