ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (28) නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය…
ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුලු තවත් රටවල් කිහිපයක් සටන් විරාමයකට එකඟවන ලෙස ඉල්ලීම් සිදුකළද ලෙබනනයේ සිටින හිස්බුල්ලා සටන්කාමීන්ට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට නියෝග කර තිබේ. ඒ අනුව ඊයේ දිනයේද ඊශ්‍රායලය ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල…
සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ඊයේ (26) පැවැත්වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් රැස් කර ගැනීමට සමත් වුණි. ඒ කඩුළු 03ක් දැවී තිබියදී යි. මෙම තරගාවලියේදී කමිඳු මෙන්ඩිස් නව…
2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ .ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000/-ක පමණ වූ පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000/…
සිය රටෙහි න්‍යෂ්ථික අවි භාවිතා කිරීමේදී අනුගමනය කරන නීති රිති වෙනස් කරන බවට රුසියානු ජනාධිපති වැලැදිමියර් පුටින් පවසයි. ඔහු කියා සිටියේ, න්‍යෂ්ථික අවි නොමැති යුක්රේනය ඇතුලු න්‍යෂ්ථික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව සිදු කරන ක්‍රියාකාරකම් තම රටට…
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26) පැවැත්වේ. එහිදී කාසියේ වාසිය දිනා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. මෙම තරගය ජය…
මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබේ. ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින්…
පසුගිය වසර දෙකක කාලය තුළ දී බිත්තරයක් රුපියල් 65ක් දක්වා ඉහළ ගියේය.එලෙස පසුගිය කාලයේ ඉහළ අගයක පැවැති බිත්තර මිල මේ වන විට වෙළෙඳපොළේ ඉතා අඩු අගයක් දක්වා පහල වැටී තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ බිත්තරයක් මේ වන…