සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් අද (16) දින සාකච්ඡාවක් සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබේ. එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ, ලබන මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදු කෙරෙන සාකච්ඡා සදහා ඔවුන් මෙලෙස කැදවා ඇති…
උතුරු ලෙබනනයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර දහස් ගණනින් ප්‍රහාර දියත් කරද්දී උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක් ඉලක්ක කර…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින්159,674 දෙනකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් දිස්ත්‍රික්ක 16ක පදිංචි පවුල් 41,277 කට අයත් වූවන් වේ. ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය මතුව තිබෙන බව…
පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කියයි. ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (14) දින ඔහු…
පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව යළිත් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රශ්න තුනක් පිටවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව පසුගියදා තාවකාලිකව අත්හිටවනු ලැබු අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන දෙකක් ද ආරම්භ කෙරුණි.…
ඊශ්‍රායල යුධ ටැංකි දකුණු ලෙබනනයේ – නාකුරා ප්‍රදේශයේ පිහිටා ඇති සාම සාධක හමුදා කදවුරුවලට කඩාවැදී ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලයේ යුධ ටැංකි එලෙස බලහත්කාරයෙන් ඇතලුවීම මිත්‍ර රටවල් කිහිපයක විවේචනයට ලක්වී ඇති බවයි. මේ…
බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කිරීම තුළින් පැරණි දේශපාලන සංස්කෘතියම යළි පිළිබිඹු වන බව ජන අරගල සන්ධානය පවසයි. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හා පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් 7ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම්…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 34,492ක පුද්ගලයින් 1,34,484 දෙනෙකු…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) සිදු කෙරේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමට සුදුසුකම් ලබා සිටින සංඛ්‍යාව 1576කි. අද දිනයේදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකිවන පිරිස් සදහා, ලබන…
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඊයේ රාත්‍රී පැවැත්විණි. මෙහිදී පළමු පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය…