නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ ගණන 150 ඉක්මවා ගොස් තිබේ. ගංගාවල ජල මට්ටම පහත වැටී ඇති අතර, ඇතැම් කලාපවල ජලගැලීම් පහව ගොස් ඇති බව වාර්තා වේ. අධික වැසි හමුවේ සිදුවූ නායයාම්වලින් සහ ජලගැලීම්වලින් අතුරුදන්වූවන් ගණන 60කට අධික…
පලස්තීන සටන්කාමී සංවිධානයක් වන හමාස් සංවිධානයේ නායකයෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී එම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෙබනනයේ හමාස් නායක ෆතේ ෂෙරිෆ් අබු එල්-අමීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින්…
ශ්‍රී ලංකා – නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 ට 0ක් ලෙස ජයගැනීමය ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකාව සිය…
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බව තාරකා විද්‍යාඥයින් පවසයි. විද්‍යාඥයන් විසින් මෙම ග්රහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදා වන අතර එය 2024 PT5 ලෙස නම් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ බවයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයැදුම්කරුවන් වේ. 65,331 දෙනෙකු පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට ඇති බව…
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දින නිවේදනය කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් මස 01 වන දා සිට 08 වන දා දක්වා අයදුම්පත් කැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය.
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට අවස්ථාව ලබාදෙමින් තමන් මෙලෙස මැතිවරණ සඳහා ඉදිරිපත්වීමෙන් වළකින බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) කරුණු දක්වමින් ඔහු පැවසුවේ ඉන් රුපියල් මිලියන 62ක්…
වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහ බැංකුවේ ඊයේ කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අවශ්‍ය මුදල් සංචිත මහ බැංකුව සතුව පවතින බවයි. මේ වසර තුළ ප්‍රතිපත්ති…
වසර 173 කට පසු ඇමරිකාවේ ෆ්ලොරිඩාවට හෙලන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. පැයට කිලෝමීටර 225 ක වේගයෙන් හමා ආ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශ රැසකට අධික වැසි ඇද හැලෙමින් පවතින අතර, ගං වතුර අවදානමක් ද මතුව ඇති බව…