2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු ලබන්නේ රජයේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි අයවැයෙන් බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත්…
ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් Hormuz සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා…
ඊශ්‍රායලය මීට පැය කිහිපයකට පෙර ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ ය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව රටවල දැඩි විරෝධය මධ්‍යයේයි. ඊයේ (30) පස්වරුවේ ඊශ්‍රායලය පාබල හමුදාව, ලෙබනනයේ ඇතැම් ප්‍රදේශ ඉල්ලක කරගනිමින් ප්‍රහාර දියත් කර ඇති බවට විවිධ තොරතුරු…
ලංකා ඉන්දීය ඔයිල් සමාගම සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමානව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරෙනු ඇත. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ, ඔක්ටේක්…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. එහිදී දෙමව්පියන්…
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව…
ඉදිරි මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (01) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එම අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන්නේ ඔක්තෝබර් 08 වැනිදාය.
බිත්තර මිල පහල යාමත් සමඟ ඒ ආශ්රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබීය. ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කිරීමට පියවර…
ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලා සිටිමින් නිහඩ විරෝධතාවක් අධ්‍යාපන අමාත්‍යංශය අභියසදී පැවැත්වුණි. ශිෂ්‍යත්වයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදය එය සංවිධාන කර තිබේ. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇත්දැයි කරුණු සෙවීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබුණේ නැවත විභාගය…
එළැඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝබර් 6 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය. මේ අතර කොළඹ 07 විද්‍යා…