T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වුණි.ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමිනි. ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක් වේ. අවසන් මහා තරගයේ කාසියේ…
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඊයේ රාත්‍රී පැවැත්විණි. මෙහිදී පළමු පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය…
2024 පොදුරාජ්‍ය මණ්ඩලීය සවී එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ඉසව්වේ සමස්ත රිදී පදක්කම හිමිකර ගැනීමට උවිඳු ජයසිංහ සමත් වී තිබෙනවා. මෙහිදී ඔහු මෙම කාණ්ඩයෙයි ජයග්‍රහණය ලබා ගත්තේ. Squat : Gold – 295 kg 🥇 Bench press – 175…
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 82කින් ජය ගත්තේ ය. මෙම පරාජයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය. ඩුබායිහිදි පැවති…
ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම, එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම් දිනා ගෙන දිවයිනට පැමිණිහ. මෙම තරගාවලිය පසුගිය 04 සහ 05 දිනවල ආසියානු කළාපයේ රටවල් 32 ක සහභාගීත්වයෙන් නේපාලයේ…
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 07 වැනි තරගය ඊයේ (06) දින පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඩුබායි හිදී පැවැත්වුණු අතර එහිදී කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට…
මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබේ. B කාණ්ඩායේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය සාජා හි පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ අවසන් පූර්ව…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය විසින් එම තහනම ඔහුට පැනවීමේ දී, එය පසුගිය…
“සුපිරි” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී, කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දෙක දිවයිනට පැමිණ තිබෙනවා. මාළදිවයින පැසිපන්දු (Basketball) සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලිය මාලදිවයින…
එළැඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝබර් 6 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය. මේ අතර කොළඹ 07 විද්‍යා…