මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබේ. ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින්…
පසුගිය වසර දෙකක කාලය තුළ දී බිත්තරයක් රුපියල් 65ක් දක්වා ඉහළ ගියේය.එලෙස පසුගිය කාලයේ ඉහළ අගයක පැවැති බිත්තර මිල මේ වන විට වෙළෙඳපොළේ ඉතා අඩු අගයක් දක්වා පහල වැටී තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ බිත්තරයක් මේ වන…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට නියමිතයි. මෙහිදි ජනාධිපතිවරයා සිය විශේෂ ප්රකාශයේදී ඉදිරියේදී මෙරට කටයුතු සම්බන්ධයෙන් ගන්නා වු තින්දු තීරණ ගැන සඳහන් කරනු ඇති බව වාර්තා වේ .
රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව නව ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජන මාධ්‍ය , බුද්ධ ශාසන සහ ආගමික කටයුතු යන අමාත්‍යාංශවල වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මේ අතර…
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තෙවන දිනටත් අද සිදු කෙරේ. ඒ අනුව අද දිනය තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම පෙරේදා දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඔවුන් නිවේදනය කරන්නේ, මේ වනවිට පැමිණිලි 2095ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි.
2024 ජනාධිපතිවරණය සදහා සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද සිය උපායමාර්ගික සැලැස්ම ජනගත කළේය. ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදීය. එහිදී සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් ඩිජිටල් සන්නස මත දෑත තැබීමෙන් පසු උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරුණි. එය…
නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ, දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින්…
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනූව රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834,…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගෝස්තු මස 16 වන දින සිට මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත…