ඉදිරි වසර 05 තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) දින…
ආගමික ස්ථානවල ආරක්ෂක සහ ඉදිකිරීම් කටයුතු සඳහා යොමුකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කිරීමක් කිසිසේත් සිදුකර නැති බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි. විහාරස්ථානවලට යොමුකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින් ඉවත්කර ඇති බවට සමාජ මාධ්‍යයේ සහ පුවත්පතක…
ගම්පහ, මිනුවන්ගොඩ මාර්ගයේදී ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක මත සිදු කළ වැටලිමකදී ව්‍යාජ නෝට්ටු සන්තකයේ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. ගම්පහ පොලිස් නිලධාරින් විසින් ඊයේ දින අදාළ වැටළිම සිදු කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට…
පොදු ජනතාව රට පාලනය කරන යුගය පළමුවරට නිර්මාණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රට පුනරුදයට ගමන් කිරීම ආරම්භ වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අනාගත පරපුර වෙනුවෙන් පොහොසත් රටක් නිර්මාණය කිරීම ආරම්භ කර ඇති…
විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එසේම නොවැම්බර් මස අගදී ගමන් බලපත්‍ර 100,000 ක් හා දෙසැම්බර් මස තුළදී ගමන් බලපත්‍ර 150,000 ක් ලැබෙනු ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසිය. විදෙස් ගමන් බලපත්‍ර…
අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා තිබේ. ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන් සිය සේවාව තුළ පවතින ගැටලු පිලිබඳව…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පවත්වා තිබේ. මෙහිදී ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදුවී ඇති අතර එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ…
දිවයින පුරා විහිදුණු සර්ව ආගමික සිද්ධස්ථානයන්වල කිලෝවොට් 5 ක ධාරිතාවකින් යුත් සූර්යය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යංශය ආරම්භ කර තිබේ. ඒ ඩොලර් මිලියන 17 ක ඉන්දීය මූල්‍ය සහයෝගය යටතේයි. දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි…
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරණ වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ හා පනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් බද්දේගම පැවති ජන රැලියක් අමතමින්…
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය…