පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද (13) දින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව එහි සභාපති රමල් සිරිවර්ධන සඳහන්…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොමැති වුවද සිය අනන්‍යතාව තහවුරු කරමින් ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු පෙරේදා (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වු අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද (13) දිනයේ…
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව දක්වමින් ඇතැම් මාධ්‍ය පළකර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමුකර ඇති ඉල්ලුම්පත්‍ර රැසක්…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවට මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමේදී වලංගු හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බව එම කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේය.
ඉදිරි මහමැතිවරණයේ රාජකාරී සඳහා නිලධාරීන් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසා තිබේ. ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63,145ක් මැතිවරණ රාජකාරි…
ආණ්ඩුවට හරි මඟ පෙන්වීමට වෙනත් දේශපාලඥයන්ගේ සහය අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කුරුණෑගල පැවති ජන රළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ අතර එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද අභියෝගයක් කර තිබේ. ඉදිරියේදී දේශපාලඥයින්ට ප්‍රමිතියක්…
කසළ ගොඩක් වී ඇති පාර්ලිමේන්තුව මහ මැතිවරණයේ දී පවිත්‍ර කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ ගම්පොළ – කුරුදුවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනී
පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සේවකයින් සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වැනි වගන්තිව අනුව ඡන්දය…
වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිරකරුවකු බවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මොරටුව ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ පිළිබදව අදහස් පල කලේය.
දුෂණය පිටු දැකීම සදහා නව රජය උපයෝගී කරගන්නා බව පවසන දුෂණ විරෝධී පනත සම්මත කළේ පැවති පාර්ලිමේන්තුව විසින් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනී.