නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ, දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින්…
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනූව රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834,…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගෝස්තු මස 16 වන දින සිට මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත…