රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට හැකියාව ඇත්තේ සිය පක්ෂයට පමණක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් තීරණය ගනු ඇති බව ඔහු කියා සිටියේය.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, නාම යෝජනා පත්‍රයක් භාරදී ඇති සෑම පිළිගත් දේශපාලන පක්ෂයකටම හෝ ස්වාධීන කණ්ඩායමකටම…
පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණ සිදු කර රටේ ජනතාවට ඇත්ත හෙලිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා…
රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එමඟින් සඳහන් කර ඇත්තේ, 2023…
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. වාහන ආදායම් බලපත්‍ර…
මහ මැතිවරණය මුල් කර ගනිමින් ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන පළමු රැළිය අද තංගල්ලේදී පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මැතිවරණය මුල්කර ගනිමින් මේ වන විටත් ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සිදු කරමින් සිටින…
2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එම ගැසට් පත්‍රයට අනුව වැඩියෙන්ම වියදම් කල හැකි දිස්ත්‍රික්කය වන්නේ කොළඹ වන අතර එය රුපියල් 114 කි. අපේක්ෂකයෙකුට අඩුවෙන්ම…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අතිරේක දිනය අද(18) දිනයේ ක්‍රියාත්මකයි. පසුගිය 14 වන දින තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට අද (18) දිනයේදි තැපැල් ඡන්දය සලකුණු කිරිමේ හැකියාව පවතින බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර…
විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කරයි. ඒ අග්‍රාමාත්‍යවරිය හා ශිෂ්‍ය සංගම් අතර ඊයේ (17) දින පැවති සාකච්ඡාවේදීයි. මෙම…
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කර තිබේ. ඔහු එම තනතුරට පත්කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි. එමෙන්ම සභාපතිවරයා මෙන්ම උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී.…