ඊශ්‍රායලය ලෙබනනයේ නිවාස වලට මෙන්ම රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම නිසා වෛද්‍යවරුන් රැසක් ද මියගොස් තිබේ. බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල නිරත ඊශ්‍රායල හමුදා ඊයේ පලස්තීනුවන් 64 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර, නැබ්ලස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ මෙය බියගුලු…
මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා තම පූර්ණ සහාය ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර තිබෙන බව වාර්ථා වේ. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු දින 5ක නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණ ඇති අතර එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ තම…
තම රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු පවසයි. දින 05 ක ඉන්දීය සංචාරයක් අරඹමින් ඔහු මේ බව කියා සිටියේ ය. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මාලදිවයිනේ…
මෙක්සිකෝවේ දරුණු ජලගැලීම් තත්ත්වයක් බලපා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් ඔහාකා ප්‍රාන්තයේ සිය ගණනක් අවතැන්ව සිටින බවයි. මෙක්සිකෝවේ මේ දිනවල අධික වැසි සහ ජල ගැලීම් ඇතුළු අයහපත් කාලගුණ තත්ත්වයක් වාර්තා වෙයි. ඉන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඔහාකා ප්‍රාන්තයට…
ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හයවැනි කමිටුව සමුළුවක් පවත්වනු ලැබිය. එහිදි ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීම වෙනුවෙන් චීනය යෝජනා 4ක් ද ඉදිරිපත් කර තිබේ. ආරක්ෂක මණ්ඩලයේ හා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ ත්රස්තවිරෝධි තීරණ හා එක්සත්…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාරම් නගරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ එම නගරය භාර ප්‍රධානියාද මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ සිවිල් වැසියන් විශාල පිරිසක්…
ඇමෙරිකාවේ වොෂිංටන් ඩී සී හිදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් අතර හමුවක් සිදුවී තිබේ. කලාපීය අර්බුද සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර සාකච්ඡා සිදුවී ඇත. කලාපීය හා ගෝලීය අභියෝගවලට මුහුණ…
ඊශ්‍රායලය දෙසට ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල කරන්නේ යයි ඊශ්‍රායල හමුදාව පවසයි. මේ වන විටත් සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇත. ඊශ්‍රායලය පුරා සයිරන් නාද සංඥා නිකුත් කරමින් ඇත. බැලැස්ටික් මිසයිල 180 ක් පමණ ඉරානයෙන් ප්‍රහාර…
ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් Hormuz සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා…
ඊශ්‍රායලය මීට පැය කිහිපයකට පෙර ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ ය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව රටවල දැඩි විරෝධය මධ්‍යයේයි. ඊයේ (30) පස්වරුවේ ඊශ්‍රායලය පාබල හමුදාව, ලෙබනනයේ ඇතැම් ප්‍රදේශ ඉල්ලක කරගනිමින් ප්‍රහාර දියත් කර ඇති බවට විවිධ තොරතුරු…