ලෙබනනයේ අගනුවර වන බෙරූට් ඇතුළුව නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ. හිස්බුල්ලා සංවිධානයට ආධාර අනුබල ලබාදෙන බැංකු ඇතුළු මුල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ඔවුන් සදහන් කළේය. ඊශ්‍රායලය ප්‍රහාරය එල්ල කරන බවට…
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් උතුරු ගාසා තීරයේ සරණාගත කඳවුරක කාන්තාවන් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 දෙනෙකු මිය ගොස් තිබේ. සති ගනනාවක් තිස්සේ ජබාලියා සරණාගත කඳවුර ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර වැඩි කර තිබුණි. හමාස් නායක යාහ්යා සින්වාර් මේ…
හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ඝාතනය කිරීමට සමත්වූ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළේය. හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කිරීම ඊශ්‍රායල හමුදා ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණයක් ලෙස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යානු පෙන්වා දෙයි. පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායල…
අවංකව සහ උත්සාහයෙන් සාමකාමී ක්‍රියාමාර්ගවලින් තායිවානය සමග නැවත එක්වීමේ අපේක්ෂාව සඳහා උත්සාහ කිරීමට චීනය කැමැති බව චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා, බීජිං හි පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබේ. නමුත් චීනය කිසිවිටෙක තායිවානයට එරෙහිව බලය යෙදවීම අත්නොහරින…
ගතවූ පැය 48ක කාලය තුළ ඉන්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් විවිධ ගුවන් තොටුපලවල ත්‍රස්ත මර්දන අභ්‍යාස සිදු කිරීමට ආරක්ෂක ඒජන්සි ක්‍රියාත්මකව සිටින බව වාර්තා සඳහන් වේ. එමෙන්ම…
උතුරු ලෙබනනයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර දහස් ගණනින් ප්‍රහාර දියත් කරද්දී උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක් ඉලක්ක කර…
ඊශ්‍රායල යුධ ටැංකි දකුණු ලෙබනනයේ – නාකුරා ප්‍රදේශයේ පිහිටා ඇති සාම සාධක හමුදා කදවුරුවලට කඩාවැදී ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලයේ යුධ ටැංකි එලෙස බලහත්කාරයෙන් ඇතලුවීම මිත්‍ර රටවල් කිහිපයක විවේචනයට ලක්වී ඇති බවයි. මේ…
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අන්තර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂයක් ලෙස හෝ සන්ධාන ගතව තරග නොකරන බවයි. එමෙන්ම පසුගිය කාල සීමාව පුරා පාර්ලිමේන්තුව නියෝජනය කල ප්‍රධාන පෙලේ දේශපාලඥයින් රැසක් ද…
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය හරහා හමා යන මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 16 දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස සහ ව්‍යාපාර ඒකක මිලියන 03කට පමණ තවදුරටත් විදුලිය විසන්ධි වී ඇති බවයි අවතැන් වී ඇති පුද්ගලයින්…
ඊශ්‍රායලය ලෙබනනයේ නිවාස වලට මෙන්ම රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම නිසා වෛද්‍යවරුන් රැසක් ද මියගොස් තිබේ. බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල නිරත ඊශ්‍රායල හමුදා ඊයේ පලස්තීනුවන් 64 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර, නැබ්ලස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ මෙය බියගුලු…