මේ දිනවල වවුනියාවේ පුවක් මිල ඉහල යාමත් සමගම බුලත් විටක මිලද රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබේ. රුපියල් හතරට තිබූ සාමාන්‍ය පුවක් ගෙඩියක් රුපියල් 30ක් දක්වාද මධ්‍යම ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40ක් දක්වාද ඉහළ ගොස් ඇති අතර, ලොකු ප්‍රමාණයේ…
ලබන මස පළමු වනදායින් පසු එළවළු මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි. එහි පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා කියා සිටියේ එම කාලය තුළ අස්වනු කාලසීමාවක් නොවන බැවින් මෙලෙස…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු ව තිබේ. පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා…
පසුගිය මාසයේදී ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව පවසයි. මේ අනූව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7.9කින් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව නිවේදනය කළේය. එමෙන්ම යූරෝ, ස්ටර්ලිං පවුම, චීන යුවාන්, ජපන් යෙන්…
මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි. දැනට එම සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 3,680ක මිලකටයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,477කි.
නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද දිනයේ ගමනාන්ත තැපැල් කාර්යාල වෙත බෙදා හරින බව මැතිවරණ කොමිසම පවසයි. ඒ, විශේෂ තැපැල් මගිනි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, විශේෂ ආරක්ෂාවක් යටතේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු…