පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 90,000කට අධික පිරිසක් යොදවා තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බවයි.
කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථාන ද, ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.