නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොමැති වුවද සිය අනන්‍යතාව තහවුරු කරමින් ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු පෙරේදා (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වු අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද (13) දිනයේ ද සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.