නිල ඡන්ද දැන්වීම් පත්රිකාව නොමැතිව වුවද ඡන්දය ප්රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහෙත් ඡන්දය ප්රකාශ කිරීමේදී වලංගු හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බව එම කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේය.