පොදු ජනතාව රට පාලනය කරන යුගය පළමුවරට නිර්මාණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රට පුනරුදයට ගමන් කිරීම ආරම්භ වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අනාගත පරපුර වෙනුවෙන් පොහොසත් රටක් නිර්මාණය කිරීම ආරම්භ කර ඇති බව/ ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
බදුල්ල දිස්ත්රික්කයේ රට හදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.