ආරුගම්බේ ඇතුළු සංචාරක කලාප පිලිබදව රටේ පැතිරෙන බිය සංචාරක කර්මාන්තය බලපෑම් ඇති නොවන අන්දමින් පාලනය කර ඇති බවත් එය සත්‍ය කතාවක්ද අසත්‍යක්ද සෙවීම මූළික අරමුණ බවත් ඇමැතිවරයා පවසයි.
ඔක්තෝම්බර් මාසයේ දින කීපයක් පිලිබදව අණතුරු අගවා ඇති අතර සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ප්‍රශ්ණ කලද මෙතෙක් කිසිදු සැකසහිත තොරතුරු අනාවරණය වී නැති බවත් ඇමැතිවරයා පැවසුවා.