ඊශ්රායල ගුවන් ප්රහාරයකින් උතුරු ගාසා තීරයේ සරණාගත කඳවුරක කාන්තාවන් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 දෙනෙකු මිය ගොස් තිබේ.
සති ගනනාවක් තිස්සේ ජබාලියා සරණාගත කඳවුර ඉලක්ක කරමින් ඊශ්රායලය එල්ල කරන ගුවන් ප්රහාර වැඩි කර තිබුණි.
හමාස් නායක යාහ්යා සින්වාර් මේ සතියේ ඝාතනය කිරීම යුද්ධයේ අවසානය පිළිබඳ ඇතැම් අංශවල බලාපොරොත්තු ඇති කළ ද ඊශ්රායලය තවදුරටත් ගුවන් ප්රහාර එල්ල කරමින් ඇත.