බහුතර ජනතා ඡන්දයෙන් පත්වූ රජයට විවේචන වලින් තොරව රට පාලනය කිරීමේ අවකාශය සළසා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩ නගන වැඩපිළිවෙල ජනවාරි සිට අරඹන බව ද ඔහු පවසයි.
කෑගල්ල ප්‍රදේශයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.