ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනූව වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
එම වෙඩි තැබීම සම්බන්ධයෙන් 14 හැවිරිදි කෝල්ට් ග්‍රේ නැමැති පිරිමි ළමයෙකුට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.