පසුගිය මාසයේදී ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව පවසයි.
මේ අනූව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7.9කින් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.
එමෙන්ම යූරෝ, ස්ටර්ලිං පවුම, චීන යුවාන්, ජපන් යෙන් සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණ වී තිබේ.