බිත්තර මිල පහල යාමත් සමඟ ඒ ආශ්රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබීය.
ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටි අතර,
බිත්තර මිල ගණන් පහළ ගියද බිත්තර ආශ්රිත බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමේ හැකියාවක් නොමැති බව කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්. කේ.ජයවර්ධන කියා සිටියි.
කෙසේ වෙතත් පාරිභෝගික ජනතාව ඉල්ලා සිටින්නේ බේකරි ඇතුලු ආපනශාලා ආහාරවල මිල පාලනයක් ඇති කළ යුතු බවයි
voguerre
sunderland escorts
روما بت
ماه بت
پین باهیس
بهترین سایت شرط بندی
بت کارت
یاس بت
یک بت
مگاپاری
اونجا بت
alvinbet.org
بت برو
بت فا
بت فوروارد
وان ایکس بت
1win giriş
بت وینر
بهترین سایت شرط بندی ایرانی
1xbet giriş
وان کیک بت
وین بت
ریتزو بت