පසුගිය වසර දෙකක කාලය තුළ දී බිත්තරයක් රුපියල් 65ක් දක්වා ඉහළ ගියේය.එලෙස පසුගිය කාලයේ ඉහළ අගයක පැවැති බිත්තර මිල මේ වන විට වෙළෙඳපොළේ ඉතා අඩු අගයක් දක්වා පහල වැටී තිබේ.
සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ බිත්තරයක් මේ වන විට රුපියල් 27කට සැපයිය හැකි බවයි.
මේ අතර වෙළදසැල්වල අලෙවි කරන බිත්තර ආශ්රිත නිෂ්පාදනවල මිල පැහැදිලිව වෙළදසැල්වල ප්රදර්ශනය කළ යුතු බව, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීය පවසයි.