පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, අද දිනයේ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙය ක්‍රියාත්මක බවයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන් අද සහ හෙට දිනයන් තුළ ක්‍රියාත්මක වේ.