බස්නාහිර පළාතේ සූකරයින් අතර පැතිර යන කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පළාතෙන් පිට සූකරයින් සහ මස් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගොවිපළවල් හිමියන්ගෙන් මෙන්ම මස් අලෙවි කරන්නන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ වන විට දඩුගම, රාගම, සහ කදාන යන ප්‍රදේශවල මස් පිණිස සදහා ඇති කරන සූකරයින් අතර එම රෝගී තත්ත්වය පැතිර යයි