මෙවර මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් නාමල් රාජපක්ෂ ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් කටයුතු කරනු ඇති බව වාර්තා වේ .