අයි සී සී ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව තිබේ.
දෙවන ස්ථානය ඉන්දියාවටත්, තුන්වන ස්ථානය එංගලන්තයටත් හිමිව ඇත.
ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි 6 වැනි ස්ථානයයි.