ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හයවැනි කමිටුව සමුළුවක් පවත්වනු ලැබිය.
එහිදි ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීම වෙනුවෙන් චීනය යෝජනා 4ක් ද ඉදිරිපත් කර තිබේ.
ආරක්ෂක මණ්ඩලයේ හා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ ත්රස්තවිරෝධි තීරණ හා එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවිරෝධී උපායමාර්ගය සමස්තයක් ලෙස ක්‍රියාවට නැංවිය යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය ස්ථාවර නියෝජිතවරයා එම සමුළුවේදී පවසා තිබේ.