ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඔවුන් නිවේදනය කරන්නේ, මේ වනවිට පැමිණිලි 2095ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි.