රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව නව ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ජන මාධ්‍ය , බුද්ධ ශාසන සහ ආගමික කටයුතු යන අමාත්‍යාංශවල වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
මේ අතර බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ හිමිව තිබෙන ස්ථානය එලෙසින්ම රැක ගන්නා බව මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළා.