ගාසාහි පෝලියෝ එන්නත්කරණයේ දෙවන අදියර ආරම්භය කර තිබේ.
ඒ අනූව සිය දරුවන්ට පෝලියෝ එන්නත ලබා දීම සඳහා පලස්තීනුවන් පිරිසක් ගාසා තීරයේ දකුණේ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.
මේ වනවිට 187,000 කට පෝලියෝ එන්නත ලබා දී ඇති බව සඳහන්.