ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිශංකර් නිල සංචාරයක් සඳහා අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණ පැමිණියේය.
ජයශංකර් මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකුද පැමිණ සිටියහ.
ඔවුන් නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 34 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණ තිබුණි.