සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් අද (16) දින සාකච්ඡාවක් සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබේ.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ, ලබන මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදු කෙරෙන සාකච්ඡා සදහා ඔවුන් මෙලෙස කැදවා ඇති බවයි.

මේ අතර, නිල වශයෙන් සියලු අපේක්ෂකයින්ට මනාප අංක ලබාදීමේ කටයුතු ද අද සිදු කෙරේ.

මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳව ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කිරීමට නියමිතයි

Leave a Reply

SETH FM, “Healing Poem of the Heart,” is a dedicated radio station spreading spiritual quality and natural presence, reaching listeners from Negombo to Colombo, Gampaha, and Chilaw.

Address

St Mary’s Church Jubilee Hall,
Grand St, Negombo 11500

0312 228 181
0718 758 181

sethfm2@gmail.com

voguerre sunderland escorts روما بت
ماه بت
پین باهیس
بهترین سایت شرط بندی
بت کارت
یاس بت
یک بت
مگاپاری
اونجا بت
alvinbet.org
بت برو
بت فا
بت فوروارد
وان ایکس بت
1win giriş
بت وینر
بهترین سایت شرط بندی ایرانی
1xbet giriş
وان کیک بت
وین بت
ریتزو بت